This is a very beautiful song byVisharada Nanda Malini.It is a religious song related to Poson Full Moon Poya day celebrating by the Buddhists in Sri Lanka.
So listen it and feel the real nature of Poson Full Moon Poya Day, you can get lyrics below the video.
Click here to Download >> Sada sonduru (Budun dakina mal pipuna Mihinthalawe) .mp3
සදා සොදුරු (බුදුන් දකින මල් පිපුනා මිහින් තලාවේ)
සදා සොදුරු අඹ සෙවනේ සදහම් කිරනේ...

බුදුන් දකින මල් පිපුනා මිහින් තලාවේ...
එදා පොසොන් හඳ පායා, සීලවන්ත කැලුම් දෙමින්...//
සැනසුනු වේලේ, සැනසුනු වේලේ...
නිවන් දකින මල් පිපුනා මිහින්තලාවේ...//
සුනාථ ලොව්තුරා පැතුම්, මනෝ විලෙන් සිනාසෙමින්...//
පිබිදුනු වේලේ, පිබිදුනු වේලේ...
නිවන් දකින මල් පිපුනා මිහින්තලාවේ...//
සදා සොදුරු අඹ සෙවනේ සදහම් කිරනේ...
සදා සොදුරු අඹ සෙවනේ සදහම් කිරනේ...
බුදුන් දකින මල් පිපුනා මිහින් තලාවේ...
Sada sonduru (Budun dakina mal pipuna Mihinthalawe)
Sadaa sonduru, amba sewane, sadaham kirane....
Budun dakina, mal pipuna, Mihinthalawe...//
Budun dakina, mal pipuna, Mihinthalawe...//
Eda poson, handa paayaa...seelawantha kelum demin...//
Sanasuu wele...sanasuu wele....
Niwan dakina, mal pipuna, Mihinthalawe....//
Sanasuu wele...sanasuu wele....
Niwan dakina, mal pipuna, Mihinthalawe....//
Sunatha, lowthura pathum…mano wilen sinasemin...//
Pibidunu wele...pibidunu wele....
Niwan dakina, mal pipuna, Mihinthalawe....//
Pibidunu wele...pibidunu wele....
Niwan dakina, mal pipuna, Mihinthalawe....//
Sadaa sonduru, amba sewane, sadaham kirane....
Budun dakina, mal pipuna, Mihinthalawe...
Budun dakina, mal pipuna, Mihinthalawe...
Comments
Post a Comment