Malak sema Pipenu manavi - Akalanka Serasinghe



Download mp3 from here >> http://www.2shared.com/audio/kimNCfNw/MS-AS.html




































මලක් සේම...!


මලක් සේම පිපෙනු මැනවි මනුසත් උයනේ
දොලක් සේම ගලනු මැනවි ගිනිගත් දෙරනේ...

බුදු සද රැස් සේ සැලෙන්න සොදුරු දසුන් විදා ලන්න
සැඩ හිරු රැස් සේ නැගෙන්න අදුරු හැගුම් දවාලන්න...

මලක් සේම පිපෙනු මැනවි මනුසත් උයනේ
දොලක් සේම ගලනු මැනවි ගිනිගත් දෙරනේ...

ඇල් පවනක් සේ හමන්න දැවෙන තැවෙන සිත් නිවන්න
ලත් මිනිසත් බව රකින්න ලොවම නැණින් දිනාගන්න...

මලක් සේම පිපෙනු මැනවි මනුසත් උයනේ
දොලක් සේම ගලනු මැනවි ගිනිගත් දෙරනේ...

Comments